Wound Care Management Program – Southern Province

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය හා LINCOLIN UNIVERSITY එක්ව හෙද නිලධාරින්ගේ WOUND CARE MANAGEMENT දැනුම වර්ධනය කිරීම සදහා රටවටා ගෙන යන වැඩසටහනේ තවත් අදියරක් අද (15) දකුණු පළාත් හෙද නිලධාරින් වෙනුවෙන් ගාල්ල HALL DE GALLE හිදී පැවැත්විණි . රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහෝදරයාගේ සංකල්පයක් මත ආරම්භ කල මෙම වැඩසටහන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ දකුණු පළාත් සංවිධානය මගින් සංවිධානය කරන ලදි.එයට දකුණේ පලාතේ හෙද නිලධාරින් 350 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි විය .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart