අපි ඉල්ලන DAT …!

මේ මොහොතේ සෞඛ්‍ය සේවාවේ එක් කණ්ඩායමකට හිමිකම් තිබෙන DAT දීමනාව (Disturbance; Availability and Transport) හෙද නිලධාරින් ඇතුලු අනිකුත් කණ්ඩායම් ඉල්ලා සිටීම නැමති කාරණාව හරහා ජන මාධ්‍ය හා විවිධ සංවිධානවල, විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ මගින් සෞඛ්‍ය සේවාවේ කණ්ඩායම් අතර බරපතල බෙදීම් හා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. අතීතයේදීද Intra Venous Injections අර්බුදය (“IV සටන”), …

අපි ඉල්ලන DAT …! Read More »