September 16, 2023

Annual Sport festival – Nuwara eliya 2023

2023 රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ ක්‍රීඩා වසන්තය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිඩා කමිටුව  (10) දින රැස් විය.

2019/2020 New Nursing Student Recruitment Gazette is released.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ උත්සහයෙන් පොරොන්දු වූ පරිදි 2019/2020 නවක හෙද සිසුන් බදවා ගැනීමේ ගැසට් පත්‍රිකාව නිකුත් වේ. http://recruit.health.gov.lk/?fbclid=IwAR3MI1OFTdUBnMHkzvXdiLgewghnSye_6MInYPFli4xK0x2DZmpal-160mY

Wound Care Management Program – Southern Province

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය හා LINCOLIN UNIVERSITY එක්ව හෙද නිලධාරින්ගේ WOUND CARE MANAGEMENT දැනුම වර්ධනය කිරීම සදහා රටවටා ගෙන යන වැඩසටහනේ තවත් අදියරක් අද (15) දකුණු පළාත් හෙද නිලධාරින් වෙනුවෙන් ගාල්ල HALL DE GALLE හිදී පැවැත්විණි . රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහෝදරයාගේ සංකල්පයක් මත ආරම්භ කල මෙම වැඩසටහන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ …

Wound Care Management Program – Southern Province Read More »

Shopping Cart