• Home
  • ABOUT
  • Forums
  • Events
  • Blog
  • Gallery
  • Contact
Have any question?
(+94) 11 269 3662
info@gnoa.lk
RegisterLogin
Goverment Nursing officers association -No1# professional nursing association in sri lankaGoverment Nursing officers association -No1# professional nursing association in sri lanka
    • Home
    • ABOUT
    • Forums
    • Events
    • Blog
    • Gallery
    • Contact

    Blog

    • Home
    • Blog
    • Blog
    • Government Nursing Officers Association assists to Provide equipment for Kandy General Hospital

    Government Nursing Officers Association assists to Provide equipment for Kandy General Hospital

    • Posted by admin
    • Categories Blog, Business, Design / Branding, News, Uncategorized
    • Comments 0 comment
    Handing over of essential items, including protective clothing, to the Deputy Director of the National Hospital, Kandy was held on 11/04/2020 under the coordination of Nursing Officer Association of the Kandy National Hospital Branch. Items Are  Sponsored by Codegen (Vega Innovation), Maradana

    මරදාන Codegen (Vega innovation )ආයතනය අනුග්‍රහයෙන් ව්‍යාසාදන කුටි ( disinfection chambers) දෙකක් ආරක්ශිත ඇදුම් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මහනුවර ජාතික රොහලේ නියොජ්‍ය අධ්යක්ෂ තුමියට භාර දීම රජයේ හෙද නිලධාරීන්ගේ සන්ගමයේ මහනුවර ජාතික රොහල් ශාඛාවේ උප ලේකම් නලින්ත පුශ්පකුමාර මහතාගේ සම්බන්දීකරනයෙන් 11/ 04/ 2020 දින සිදු කරන ලදි. මව් ශාඛාවේ උපදෙස්මත  මීට පෙරද අවස්ථා ගණනාවකදී ගරු ලේකම් , සභාපතිතුමන්ගේ සහ ක්‍රියාකාරී සාමාජික සහෝදරයන්ගේ  පුද්ගලික මැදිහත් විමෙන් උපකරණ රාශියක් පරිත්‍යාග ලෙස අධ්‍යක්‍ෂතුමන් වෙත ලබා දිමට රොහල් ශාඛාව කටයුතුකර ඇත . covid19 මර්ධන සටනේ ඉදිරියෙන්ම සිට තම වගකීම නොපිරිහෙලා ඉටු කිරීම නිසා රජයේ හෙද නිලධාරීන්ගේ ස0ගමය පසුගියදා පාර්ශව කිහිපයකින් ම ඇගයුමට ලක් විය .

    • Share:
    author avatar
    admin

    Previous post

    For protecting rights and facilitating nurses in the COVID 19 mission, Sri Lanka
    April 17, 2020

    Next post

    GNOA Donations to NHK
    April 18, 2020

    You may also like

    army nursing
    protest to the recruitment of Army Nurses on low qualifications
    7 April, 2021
    50664149843_ccd0337d24
    C- 190
    23 March, 2021
    bg
    Gnoa Annual Sports And Music Fest 2021
    23 March, 2021

    Leave A Reply Cancel reply

    Your email address will not be published. Required fields are marked *

    Advertistment

    Search

    Latest Posts

    C- 190
    23Mar2021
    Invention of Bihan Haputantri – modified ventilator Machine
    02Apr2020
    National hospital nursing team
    The first team of nurses at the Sri Lanka National Hospital Returns after completed of 14 days at IDH
    10Apr2020
    nursing promotion lanka
    හෙද උසස්වීම් සඳහා බලපාන අන්තර්කාල විධිවිධාන දීර්ඝ කිරීමේ ප්‍රමාදයන් නිවරදි කිරීම සඳහා සංගමය මැදිහත් වෙයි .
    17May2020
    ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් සහ ලෝක හෙද දිනය
    11May2020
    Request for start the nursing education in nursing training schools
    08Jul2020

    (+94) 112693662

    info@gnoa.lk


    Organization

    • Blog
    • Contact

    Links

    • Courses
    • Events
    • FAQs

    Support

    • Download
    • Forums
    • Piyawara

    Recommend

    • Publications
    • Circulers
    • Past Actions

    Powered by Gnoa Media Unit All Rights Received.

    • Privacy
    • Terms
    • Sitemap
    • Purchase
    Download App (Beta)
    No apps configured. Please contact your administrator.

    Login with your site account

    No apps configured. Please contact your administrator.

    Lost your password?

    Not a member yet? Register now

    Register a new account

    Are you a member? Login now