Donation to Homagama Hospital
Government Nursing Officers' Association, today (2) donated face masks worth Rs. 13,000 / - at the request of the Mrs Rathnayake Nurse of the Homagama Base Hospital.
කොරෝනා වෛරස් රෝගීන් වෙනුවෙන් වෙන් කරන ලද හෝමාගම මුලික රෝහලේ රත්නායක හෙද සොයුරියගේ ඉල්ලීම පරිදි රු.13000/- ක් පමණ වටිනා මුහුනු ආවරණ ඇතුලු භාණ්ඩ ලබා දීම අද (2) දින රජයේ හෙද නිලධාරින් ගේ සංගමයෙ සභාපති සමන් රත්නප්‍රිය සහෝදරයා විසින් සිදුකරන ලදි.
<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>
<!-- Nursing -->
<ins class="adsbygoogle"
style="display:block"
data-ad-client="ca-pub-5770511581551230"
data-ad-slot="4551069354"
data-ad-format="auto"
data-full-width-responsive="true"></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>