Discussion between the Government Nursing officers’ Association (18) with the health authorities including the Minister of Health.
සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුලු සෞඛ්‍ය බලධාරීන් සමග රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (18) දින කල සාකච්ඡාව.
මෙහිදී කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග වර්තමානයේ හෙද සේවාව මුහුණපා ඇති ගැටලු පිලිබද සාකච්ඡා කල අතර හෙද නිලධාරීන්ගේ පහසුකම් හා ඔහුන්ට ඇති අවදානම හා හෙද නිලධාරීන් කොවිඩ් ආසාදිතයින් වීම ඇතුලු නිවැරදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ඇමතිතුමිය සංගමයට විශේෂ ස්තුතීය පල කරන ලදි. හෙද නිලධාරීන්ගේ පහසුකම් වෙනුවෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ගෙන ආ යෝජනාවලට ධනාත්මක ප්‍රතිචාර ලැබුනු අතර ඒවා ක්‍රියාත්මක කර ගැනීමට සංගමය හැකි උපරිම උත්සහය දරන්නෙමු. මෙම අවස්තාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය ඇමතිතුමිය ,සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,හෙද සේවාව සම්බන්ධ අධ්‍යක්ෂවරුන් හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුලු නිලධාරීන් සහභාගි විය
