මහනුවර ජාතික රෝහලේ හෙද ගැටලු පිළිබඳව සංගමය මැදිහත් වේ.
උද්ගතව ඇති covid 19 වස0ගත තත්ත්වය හමුවේ හෙද නිලධාරීන්ට බලපාන සුවිශේෂී ගැටලු සම්බන්ධයෙන් සංගමයේ මහනුවර ජාතික රෝහලේ ශාඛාවේ සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙන පසුබිමක රෝහල් පරිපාලය දිගින් දිගටම කාර්‍යමන්ඩලය අපහසුතාවට ලක්කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

මීට ප්‍රතිචාර ලෙස ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් රෝහල් ශාඛාව විසින් සැලසුම් කර ඇත .
මින් මූලික ක්‍රියාමාර්ග ලෙස හෙට දින 25 රෝහල් පරිපාලය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත . මේ සඳහා ජයන්ත ජයසේන (ශාඛා ලේකම් )සහ P B ඒකනායක (ශාඛා සභාපති) ඇතුළු නිලධාරීන් සහභාගි වීමට නියමිතය .